Sunday, November 14, 2010

Facebook Hacking වලින් බේරෙන්න මෙන්න විසඳුම..!!!!


               ඔන්න අයෙත් Facebook ගැන ලිපියක් ලියන්න හිතුනා.. මොකද කලින් ලියපු ලිපියට ගොඩක් ප්‍රතිචාර තිබුණා. (එක බැලුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.) මේ ලිපිය ඔයාලට ගොඩක් විශේෂ වෙයි. මොකද මේක ලියවෙන්නේ Facebook Hacking ගැන...!! මේ දවස් ටිකේ මට අහන්න වැඩියෙන්ම අහන්න ලැබුණු වචනයත් ඕකම තමා.. ගොඩක් අය මගෙන් මේ ගැන ඇවුවා. ඇත්තටම මං FB Hacking ගැන වැඩි යමක් දන්නේ නැහැ. එත් එකෙන් බේරෙන ක්‍රමයක් ගැන නම් දන්නවා. සිංහලෙන්ම කිවුවොත් Facebook Privacy හදාගන්න ක්‍රමයක්. කවුරුත් කැමතියිනේ තමන්ගේ Account එක පරිස්සම් කරගන්න. එකටයි මේ... එහෙනම් වැඩේට බහිමු.. මේකේ ක්‍රම 2ක් තියෙනවා. කැමතිනම් ක්‍රම දෙකම අනුගමනය කරන්න පුළුවන්. එකේ කිසි ගැටළුවක් නැහැ.

01. ක්‍රමය...
           මුලින්ම FB එකට Log වෙලා Account Settings කියන තැනට යන්න.. එතකොට පහල තියෙන විදියට පෙන්නයි...ඔය මම රතුවෙන් කො‍ටු කරල තියෙන ඒවා තමයි වැදගත්ම වෙන්නේ. එකේ තියෙන පලවෙනි කො‍ටුව.. එ කිව්වේ Security Question එක Change කියන තැන ක්ලික් කරන්න.

      එතකොට මෙහෙම පෙනේවී. ඔතන ඔයාල කැමති ප්‍රශ්නයක් ‍තෝරල එකට හරියන උත්තරෙත් දෙන්න. ඔය Security Question එක, එකම එක වතාවයි Account එකකට Display වෙන්නෙ. ඒක Active කලාම අයේ කවදාවත්ම ඔයාලට එක වෙනස් කරන්නවත්, Undo කරන්නවත් බෑ.. .වෙන කාටවත් ඔයාලගෙ Account වලට ඇතුලු වෙන්නවත් බැහැ ඒ දුන්න ප්‍රශ්නයයි උත්තරෙයි දන්නෙ නැත්නම්. ඔයාලගෙ Password එක Guess කරල ගහන්න හැදුවොත් මේ ප්‍රශ්නය ඔයාගෙන් අහනව. බැරිවෙලාවත් Hack උනා කියමු. එතකොට ඔයාට ආයෙත් Account එක ගන්න පුලුවන් මේක දුන්නම. ඒ නිසා අමතක වෙන්නෙ නැති සහ කාටවත් Guess කරන්න බැරි විදියට ප්‍රශ්නයට උත්තරය දෙන්න... මේ විදියට කලාට පස්සේ ආයෙත් ඔයාලට ඒ Option එක පෙන්නන්නෙ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න!


02. ක්‍රමය...
        ඊළඟ එක තමයි ගොඩාක්ම වැදගත් එක.ඒ කියන්නෙ Account Security කියන එක. එකෙත් කලින් වගේම Change කියන තැන ක්ලික් කරන්න. එ Option එක Active කලාම වෙන Computer වලින් Log in වෙන්න බැහැ ඔයාලගෙ Account එකට. එහෙම Log වෙනවනම් එකට ඔයාලගේ Computer එකේ Name(ID) එක දැනගෙන ඉන්න ඕනේ.

                   ඔයාලගේ Computer Name(ID) එක දන්නේ නැත්නම් My Computer වල Right Click කරල Properties ගියාම බලා ගන්න පුළුවන්. ඔයාල හරි කවුරු හරි Account එකට Log in වෙන්න හදනකොට Computer ID එක අහනව. ඒ නිසා Email , Password දැනගත්තත් කියල වැඩක් නැහැ. Account එකට කාටවත්ම Log in වෙන්න බැහැ. ඔයාගෙ Computer එකෙන් යනකොට නම් ID අහන්නෙ නෑ හැබැයි. ඒ Option එක නම් ඕනිම වෙලාවක වෙනස් කරන්න පුලුවන් එකක්.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ගොඩක් අමාරු දෙයක් නෙමේ. ඉතින් ආයේ කවුරුත් දුක් වෙන්න ඕන වෙන එකක් නැහැ කියල මං හිතනවා. එහෙනම් ඔයාලට මේ ලිපිය වැදගත් වුනා නම් comment එකක් දාල යන්න. ගැටළුවක් තියෙන්වනම් එකත් ලියන්න.

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....

26 comments:

  1. thnx 4 da information...

    ReplyDelete
  2. එල එල.....
    මමත් මේ එය වැඩේ හොය හොය හිටියෙ...

    ReplyDelete
  3. maxxxxxxxxa!!!!!!!!!!!!!!!!! tnq bro

    ReplyDelete
  4. @Anonymous
    ur welcome machan! comment ekata bohoma thanx...

    ReplyDelete
  5. @Hash jay
    එල.. FB Account එක බේරගන්නවා කියන්නේ ජිවිතයක් බේර ගන්නවා වගේ තමා.. thanx මචෝ comment එකට..

    ReplyDelete
  6. @mayon
    comment එකට බොහොම ස්තූතියි සහෝ...

    ReplyDelete
  7. @Anonymous
    comment ekata bohoma thanx machoooo..

    ReplyDelete
  8. Thanks Thilina thanks thanks

    ReplyDelete
  9. ane pin siddawenawa ;) thnku

    ReplyDelete
  10. itz really gud idea

    ReplyDelete
  11. @S
    මේ පිං බලයෙන් මට දෙව්ලොව සැප ලැබේවා...!!! thanx der comment එකට. ගොඩ ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  12. @Anonymous
    Idea එකක් විතරක් නෙමේ. කරලත් බලන්න. කොහොම වුනත් comment එකට බොහොම thanx der...

    ReplyDelete
  13. hi thanx 4 u r msg machaaaaan

    ReplyDelete
  14. @Anonymous
    ur welcome machan! comment ekata bohoma thanx...

    ReplyDelete
  15. ඔහොම දෙයක් වුන නිසා මන් FB එක වැහුවත් එක්ක.බොහොම ස්තූතියි....

    ReplyDelete
  16. machn mama umbalata podi advice ekak dennam fb hackwalin berennanum kalin fb hack karana hati danagena hitapan ,,

    fb hack karana lesima wada walin ekak thami social engineering eken berena eka gana thami mama hithanne me post eke thiyenneth (post eka serama kiyawanna welawak une na )

    1-social engineering
    precautions:- dnt use any of the given sequrity questions always make ur own sec que
    kawadawth katawath umbalage sec que eka answer eka kiyawenna ida thiyanna epa

    2-phishing
    umbala meka gana danatamath dannawa athi et nodanna ayth athine ,,e ayatai me kiyanne

    phishing waladi api fake login page ekak hosting server ekakata upload karala hack karanna ona kenawa api upload karapu link eken log karaganna ona ,,phishing pages anduraganna harima lesi ,,oyagollanta karanna thiyenne login page eke address eka balana eka withtharai ,adress eka www.facebook.com walin patan ganna ekak nemeinum e link eken fb log wenna epa ,,

    3-desktop phishing

    mekennnum galawenna tiakak amarui ,,mekedi oyalage system file ekak hacker edit karnawa ,,hacker eyagema server ekek hadala eyage machine eke phishing page eka upload karagena e link eke ip address eka ape system file eke www.facebook.com address eka request kalama load wena widiyata hadanawa ,, eka nisa meken berenna amarui

    4-keyloggers

    keyloggerswalin ape machine ekaka wena onama deyak hacker kenekta balaganna puluwan ,,api type karana hamadeyakma eyata ganna puluwan ,, habai godak antivirus walin keyloggers detect karanawa ,, keyloggerswalin berenna thiyena thawa kramayak thami login wena kota on screen keyboard eka use karana eka ,,

    5-direct ip hack

    direct ip hack ekak unothnum ithin srryma thami
    eththakota hackerta ape machine eke ona deyak karanna puluwan wenawa ,, ehema unoth oyalage saved password serama hackerta ganna puluwan e nisa oyalata wadagath sites kisima ekaka password save karala thiyanna epa ,,

    mmm
    thawa maththak una welawaka awith kotala yannam
    ehenum api giya

    ReplyDelete
  17. @Princess Thushy
    බොහොම ස්තූතියි මචන් comment එකට.. මේ ලිපිය කාට කාටත් ප්‍රයෝජනයක් වුනනම් එක මටත් සතුටක්.. එල!

    ReplyDelete
  18. @funterchicka
    අපිත් එක්ක අදහස් බෙදා ගත්තට ගොඩාක් ස්තූතියි සහෝ.... ගොඩක් වටින Comment එකක්! ලොකු දෙයක් දැනගත්ත... එල. එත් මචෝ,, එක දෙයක් කියන්න ඕනේ.. කාගෙවත් FB Account Hack කරන්න කලින් තමන්ගේ දේ ‍රැකගෙන ඉන්න එක තමා වඩා හොඳ. කොහොම වුනත් comment එකට ගොඩාක් thanx...

    ReplyDelete
  19. thamage eka hack wena widiya dangena inna epayaaaaaaaa
    ;)))

    ReplyDelete
  20. @funterchicka
    අනේ මචෝ, උබ කියන්නේ තමන්ගේ FB Account එක Hack වෙනකං ඔන්න ඔහේ බලන් ඉන්න කියලද? පොඩ්ඩක් හිතාන්... ඊට කලින් අපි අපේ ආරක්ෂාව සපයා ගන්න ඕනේ!

    ReplyDelete
  21. wteva kolla ,,it's your choice,,
    goodluck everbody

    ReplyDelete
  22. atthatama thanks ..............rly niyamai

    ReplyDelete
  23. @Anonymous
    බොහොම ස්තූතිය් comment එකට. මේ ලිපිය උඹට ප්‍රයෝජනයක් උනා නම් එක තමා මගෙත් සතුට. එල. දිගටම ‍රැඳිල හිටං...

    ReplyDelete
  24. එක අදහසක් නෙමේ. දේකම දැනගන්නවා නම් ගොඩම තමා.තැන්කු
    දෙන්නටම...........lkmagz ඇන්ඩ්...funterchicka

    ReplyDelete
  25. @Sam
    ඔව් එකත් ඇත්ත. දෙපැත්තම දැනගෙන ඉන්න එක තමා හොඳම දේ.. එල. මට කෙසේ වෙතත් ඔයාල දෙන්නට නම් ගොඩක් thanx.. sam & funterchicka

    ReplyDelete