මට අද හිතුන ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කථා කරන්න. සමහරක් අය මේ දේට ගොඩක් කැමති වෙයි. එ මොකද කියල ඔයාලම හිතල බලන්නකො. අද මාතෘකාව තම Proxy!. අපේ ජංජාලය පාවිච්චි කරන ගොඩක් යාළුවේ Proxy භාවිතා කරනවා. එ මොකටද කිවුවොත් එක එක Site වලට යන්න, තව තව හොර වැඩ වලට, එහෙමත් නැත්නම් කරන්න දෙයක් නැතිම තැන Proxy use කරන අය ඉන්නවා. කොහොම වුනත් මේ දේවල් වැරදි නැහැ. මොකද තාක්ශණය තියෙන්නේ උඩ බලාන් ඉන්න නෙමෙයිනේ.
එහෙත් මෙහෙම Proxy පාවිච්චි කරන අපිට එක දෙයක් අමතක වෙනවා. සමහරක් අය මේ දේ නොදන්නව වෙන්නත් පුළුවන්. එ තමයි Proxy Site වලින් Log වෙද්දි එයාල අපේ Username, Password ගන්නවා. එ විතරක් නෙමේ අපේ Details පවා එකේ රෑදෙනවා. ඉතින් එක එච්චර හොඳ දෙයක් නෙමේ. එක ඔයාලටම තේරේනවනෙ. ඉතින් ඕකට විසඳුමක් තමා අද මේ කියන්න හදන්නේ. මේක අලුත් Software එකක්. මේකේ තියෙන වාසිය තමා අපේ Details කටවත් කොහොමවත් ගන්න බැරි එකයි. තව මේත් එක්කම 12month 120GB Premium VPN Account එකක් මේකට ලැබිමයි. එ නිසා කිසි දෙකට බය වෙන්න ඕනෙ නැහැ. එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ....මුලින්ම මෙන්න මේ Site එකට ගිහින් Register වෙන්න
මේක එච්චර අමාරු දෙයක් නෙමේ. එ නිසා සාමාන්‍ය විදියට Register වෙන්න.
ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා එයාල මඟින්ම ලබා දෙන Software එක බාගන්න. එකට මෙතන ක්ලික් කරන්න. ඔයාලට ඕනේම නම් Site එක තුළින්ම Log වෙලා මේ දේ කරන්න පුළුවන්. එත් Software එක මාර්ගයෙන් Log වෙන එක වඩාත් පහසුයි. මං නම් අනුමත කරන්නෙ එකයි. බා ගත්තු Software එක දැන්ම Install කරන්න එපා.
ඊට පස්සේ Site එක හරහා ඔයාලගේ Account එකට Log වෙන්න. එතකොට මෙතන පේන විදියට Activate Serial Number කියන තැන Serial එක හැටියට cobiextra කියල දෙන්න. දැන් වැඩේ හරි. දැන් ඔයාලටම දකින්න පුළුවන් වෙවි 12month 120GB Premium VPN Account එකක් ඔයාලගේම වෙලා කියලා. දැන් Software එක Install කරගන්න. ඉතුරු ටික ඉතින් ඔයාල දන්නවනේ.. සාමාන්‍ය විදියට Software එක use කරන්න. මේ ගත්තු උත්සහයෙන් යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා. මං මේ වෑය කල කාලයට වෑදගත් ලිපියක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න. තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා..







