Thursday, December 2, 2010

Fileserve Premium Account එකක් නොමිලේම..!!!

                 Hi යහළුවේ.. කොහොමද ඉතිං.. ඔන්න අදත් මං ඔයාලට අලුත් news එකක් අරන් ආවා. ඔන්න එහෙනම් අහගන්නකො.. දන්නවද.. මේ දවස් වල මගේ PC එකේ නිතරම වෙන දෙයක් තියෙනවා. එ තමා Download..! පැය 24 මොනා හරි file එකක් Download වෙනවා. එ ඇයි කියලා ඔයාල දන්නවද... මොකද මට තියෙනවනේ Fileserve Premium Account එකක්. කියල වැඩක් නැහැ. එලම තමා.. ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න. එ කිවුවේ ඔයාලටත් නොමිලේම Fileserve Premium Account එකක් ගන්න කියල දෙන්න. එතකොට ඔයාලටත් පුලුවන් හිතේ හැටියට Downloading කරන්න. හිතාගන්නකො මේ නත්තල ආරම්භයත් එක්ක ඔයාලට දෙන පොඩි තෑග්ගක් කියලා. ඉස්සරාට තව තව එව දෙන්නම්..

ඕන්න යාළුවේ මේ දේට මුලින්ම ඕන කරන්නේ Firefox අලුත්ම Update එක. එක ඉතින් කරගන්න ඔයාල දන්නවනේ.. නොදන්න අයට Help > Check for Update ‍තෝරන්න...

Firefox අලුත්ම Update එක දා ගත්තට පස්සේ මෙන්න මේ Addon එක දා ගන්න...

ඊට පස්සෙ මෙන්න මෙතනින් Fileserve සයිට් එකට යන්න. www.fileserve.com සයිට් එකට ගිහින් මතක ඇතුව bookmark එකක් දා ගන්න. එතකොට තමා වැඩේ සාර්ථක වෙන්නෙ.

දැන් Firefox වල tools > cookie editor බලන්න. එතකොට Window එකක් පෙන්න ගනිවි මෙන්න මේ වගේ.. එ Window එක උඩ filter bar එකක් තියෙනවා. ඒකේ fileserve කියලා සර්ච් කරන්න. දැන් එන ලිස්ට් එකේ PHPSESSID කියලා තියෙන ලයින් එක double click කරන්න.

එතකොට තවත් Window එකක් එවි. එකේ content කියන එක පහළ රූපයේ තියෙන විදියට වෙනස් කරන්න. mpe98qud63hun72vovu6nvg1r0 දැන් Save කරන්න..





දැන් වැඩේ හරි. නැවත පිටුව refresh කරලා My Account ගිහින් බලන්න.. මෙන්න මේ වගේ පෙනේවි.. කොහොමද වැඩේ...!!!



                නිකං හරි මේ විදියට වැඩ කලේ නැත්නම්, එ කිවුවේ PHPSESSID කියන එක හොයාගන්න නැත්නම් මෙහෙම කරන්න. අලුතින් Cookie එකක් Add කරගන්න. එතන මෙන්න මේ විස්තර දෙන්න..

name: cookie
content:IfQKtV%2Bs5oBZ9eQBVJeKnbuiJVcpIXcIClceVD3b6mEdc1vX Fy2QpD9bF%2BmQiEHNU0kW5x8FwPZBroHDh%2FzKzOVtSpnscf E2XBY3HQEuno07ZBj8DfNFACMLCX9ync
Host:: fileserve.com
path: /
                 ඔන්න දැන් ඔක්කොම හරි. ඔයාලටත් දැන් Fileserve Premium Account එකක් තියෙනවා. තව දෙයක් තමා මේක දෙසැම්බර් 24 වෙනකම් තමා වලංගු. එ නිසා ඊට කලින් පුලුවන් තරම් පාවිච්චි කරන්න. ආයේ පසුතැවිලි නොවෙන්නම. එ වගේම මේ දේට අපි මුලින් දාපු bookmark එකෙන්ම log වෙන්න. එතකොට තමා වැඩේ සාර්ථක..

                    එහෙනම් යහළුවේ මේ ගත්තු උත්සහයෙන් යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා. මං මේ වෑය කල කාලයට වෑදගත් ලිපියක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න. තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

32 comments:

  1. elaneeeeee.. thanx machan

    ReplyDelete
  2. @Anonymous
    hehe.. බොහොම ස්තූතියි මචන් comment එකට...

    ReplyDelete
  3. ela niyameta weda macho................. thankzzzzzzzzzzz

    ReplyDelete
  4. thanks very much.... very very thanks.....you are the grate man........

    ReplyDelete
  5. @-HacKrisH- | හැක්ක්‍රිෂ්
    thanx මචන්... ගොඩාක් ගොඩාක් ගොඩාක්... ස්තූතියි comment එකට!!!

    ReplyDelete
  6. @Hiran
    thanx for a comment! and thanx for all..

    ReplyDelete
  7. @Anonymous
    බොහොම ස්තූතියි සහෝ... comment එකට!! මේ දේවල් ඔයාලට ප්‍රයෝජනයක් වුනා නම් එක මටත් සතුටක්.. එල!

    ReplyDelete
  8. fileserver walin software movie ganna web site monawada.. dena danna machan thanks..GWSK

    ReplyDelete
  9. @Anonymous
    menna me site walin ubata ona karana ona deyak fileserver walin ba ganna puluwan..
    http://www.archivetr.net/
    http://rapid4all.org/
    http://th3scene.com/

    mita amatharawa me site walin oyalata onama deyak hoyaganna puluwan.. (fileserver walata amatharawa - megaupload, mediafire, hotflie, RapidShare)
    http://www.filestube.com/
    http://www.filecrop.com/

    ReplyDelete
  10. බොගොම ස්තූතී මචන්.ගොඩක් අලුත් දෙයක්ගැන දැනගත්ත

    ReplyDelete
  11. yeeaaaaah thnxxx alot maxxa it worked

    ReplyDelete
  12. thnxxxxxxxx mchn......

    ReplyDelete
  13. @Lasindu Nadishan | Admin - www.Slbloggs.com
    බොහොම ස්තූතියි සහෝ... comment එකට!. මගේ බලපොරොත්තුවත් ඔයලාට අලුත් දෙයක් දෙන්න තමා.. thanx

    ReplyDelete
  14. @maduranga karunanayake
    ur welcome saho... thanx for a comment!

    ReplyDelete
  15. @Anonymous
    එල මචන්.. comment එකට බොහොම ස්තූතියි!

    ReplyDelete
  16. shaaaa elaaa its worked thanxxxxx machan!!:)

    ReplyDelete
  17. @chathura
    hehe... ela. thanx machan comment ekata..

    ReplyDelete
  18. එල මචෝ එල,සුපිරි වැඩක් තැන්කූ තැන්කු...!

    ReplyDelete
  19. elazzzzzzz....im gonna rox Fileserve...with dialog hsdpa...thanks......

    ReplyDelete
  20. nice...it worked machan...niyami.thnX for the Christmas gift...hhahaha :)

    ReplyDelete
  21. @ravinrosh
    thanx සහෝ... ගොඩක් ගොඩක් thanx.. දිගටම මාත් එක්ක ඉඳන්..

    ReplyDelete
  22. @mithun
    ela ela... thanx a lot machan....!! keep it up!

    ReplyDelete
  23. @sHaFeR + FiOnA
    hehe.. thanx machan... මං හිතන්නේ මේක තමා දැනට මගේ සාර්ථකම ලිපිය.. එකට උදව් කරපු හැමෝටම ගොඩක් thanx.. තව Christmas gift ගොඩක් තියෙනවා යාලු.. දිගටම මාත් එක්ක ඉඳන්..

    ReplyDelete
  24. නියම kicks වැඩක්...ඔහොම යමු.........

    ReplyDelete
  25. @Lahiru
    එල මචන්.. comment එකට බොහොම ස්තූතියි!

    ReplyDelete
  26. බොහෝම තෑක්ස් යාලුවා මගේ ගිනි හිවල නියමෙට වැඩේ කළා. ආ ඒත් ගිනි හිවලා 4 අලුත් එකේ වෙනත් විදිහකට ඕක කරන්න ඕනි. ඔන්න ඒනම් ආයෙත් තැන්ක්ස්.

    ReplyDelete
  27. මේ මගේ අකව්න්ට් එකනෙවෙයිනේ. ඒකියන්නේ අපි හැමෝම පාවිච්චි කරන්න එකම අකව්න්ට් එකද?

    ReplyDelete
  28. @ruwan my blog
    comment එකට ගොඩාක් ස්තූතියි සහෝ... ඔව්, සහෝ කිවුව හරි.. අපි පාවිච්චි කරන්න්නේ වෙන කෙනෙක්ගෙ account එකක්. අපේම එකක් නෙමේ. එත් එකේ කිසි ගැටළුවක් නැහැ. හොඳට වැඩ කරන්නවා... කිසි කරදරයකුත් නැහැ..

    ReplyDelete
  29. තරැ 5යි..සුපිරි..

    ReplyDelete