Sunday, November 28, 2010

මෙන්න මගේ අලුත් වැඩ ටිකක්..!!!

                           කොහොමද යහලුවේ... දැන් ඉතිං ඔයාල මාව ටිකක් හොඳට දන්නව ඇතිනේ. මෙච්චර දවසක් මගේ අඩවියට පිවිසි ඔයාලට ගොඩාක් ස්තූතියි!! එ වගෙම ඉස්සරාටත් ඇවිත් මව බලල එහෙම යන්න. ඔන්න අද නම් මං ඔයාලට අලුතෙන් මුකුත් ගෙනාවේ නැහැ. එත් මං අද කියන්න යන්නේ මං කරපු දෙයක් ගැන. මේ දේට ඔයාලගේ කැමැත්ත අකමැත්ත මට ඕන වෙයි.

මුලින්ම කියන්න ඕනේ මං මගේ Header එක වෙනස් කලා.. ඔය site එක උඩින්ම පෙන්නේ එක තමයි!! කොහොමද හොඳයිද වැඩේ....? විශේෂයෙන් කියන්න ඕනේ මේකට මගේ යහළුවෙක් උදව් කලා. එ අමිත්. එයාට මං ගොඩාක් ස්තූති වෙනව මේ වෙනුවෙන්. එ වගේම අද දවස මෙහෙම ඔයාලත් එක්ක අදහස් බෙදා ගන්න ගොඩාක් අය මට උදව් කලා. එ හැමෝටම ගොඩක් ස්තූතියි!!! Header එක ගැන නින්දා ප්‍රශංසා තියෙනවනම් comment එකකින් එවා එකතු කරන්න. එව මට ගොඩක් වැදගත් වෙයි.



         ඊලඟ කාරණාව මේකයි. කවුරුත් දාන්නවනේ ඉස්සරට එන්නේ නත්තල් කලේ කියල. ඉතින් එ වෙනුවෙන් මං මගේ බ්ලොග් එකට පොඩි හිම වැස්සක් එකතු කලා. කොහොමද ඉතින් මේ වැඩේ...? ඉතිං ඔයාලත් කැමති නම් ඔයාලගේ බ්ලොග් එකට හිම වැස්සක් එකතු කර ගන්න. මෙන්න මෙහෙම කරන්න.

01. මුලින්ම ඔයාලගෙ බ්ලොග් account එකට ලොග් වෙලා ඉන්න.
02. ඊට පස්සේ  Layout/Design  – Page Element – Add Gadget – HTML / JavaScript එකක් ගන්න.
03. පස්සේ 'HTML / JavaScript box' එකට පහල තියෙන code එක copy කරන්න.
<script src="http://snow-effect.googlecode.com/files/snow.js" type="text/javascript"></script>
04. දැන් Save button එක ක්ලික් කරන්න.

                      වැඩේ හරි. ඔන්න දැන් ඔයාලටත් හිම වැටෙනවා. ලංකාවටවත් හිම වැටෙන්නැති එකේ ඔයාලගේ බ්ලොග් එකට හිම වැටෙනකොට කාටද ආඩම්භර!!! එහෙනම් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මං අද මේ ලිපිය ලිවුවේ ඔයලාගෙන් මේ දේවල් වලට කැමැත්ත අකමැත්ත දැන ගන්න. මං ඔයාලගෙන් එ දේ බලාපොරොත්තු වෙනවා... එ වගේම අද පොඩි දෙයක් හරි කියල දෙන්න ලැබුනු එකට ගොඩක් සතු‍ටු වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. මතක ඇතුව comment එකක් දාල යන්න...

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න.... 

11 comments:

  1. එල මචං.. header එකනම් පට්ට...

    ReplyDelete
  2. @sajitha
    බොහොම ස්තූතියි මචන් comment එකට...

    ReplyDelete
  3. මචන් මගේ නමත් දාලනේ,, උඹ නම් මාර කොල්ලෙක්... එල එල

    ReplyDelete
  4. @අමිත්
    මුල අමතක කරන්න හොඳ නැහැනේ යාළු... උඹ මට ගොඩාක් කරපු උදව් කරල තියෙන්වා. එවට ගොඩ ගොඩාක් thanx.... මචන්...

    ReplyDelete
  5. @raala
    thanx මචන්.. comment එකට ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  6. @dedunu
    එල මචන්.. comment එකට බොහොම ස්තූතියි!

    ReplyDelete
  7. hedar eka hada gaththe kohomada?

    ReplyDelete
  8. @Anonymous
    Photoshop walin thama machan hadala thiyenne.

    ReplyDelete