මට අද හිතුන ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කථා කරන්න. සමහරක් අය මේ දේට ගොඩක් කැමති වෙයි. එ මොකද කියල ඔයාලම හිතල බලන්නකො. අද මාතෘකාව තම Proxy!. අපේ ජංජාලය පාවිච්චි කරන ගොඩක් යාළුවේ Proxy භාවිතා කරනවා. එ මොකටද කිවුවොත් එක එක Site වලට යන්න, තව තව හොර වැඩ වලට, එහෙමත් නැත්නම් කරන්න දෙයක් නැතිම තැන Proxy use කරන අය ඉන්නවා. කොහොම වුනත් මේ දේවල් වැරදි නැහැ. මොකද තාක්ශණය තියෙන්නේ උඩ බලාන් ඉන්න නෙමෙයිනේ.

මුලින්ම මෙන්න මේ Site එකට ගිහින් Register වෙන්න
මේක එච්චර අමාරු දෙයක් නෙමේ. එ නිසා සාමාන්‍ය විදියට Register වෙන්න.
ඊට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා එයාල මඟින්ම ලබා දෙන Software එක බාගන්න. එකට මෙතන ක්ලික් කරන්න. ඔයාලට ඕනේම නම් Site එක තුළින්ම Log වෙලා මේ දේ කරන්න පුළුවන්. එත් Software එක මාර්ගයෙන් Log වෙන එක වඩාත් පහසුයි. මං නම් අනුමත කරන්නෙ එකයි. බා ගත්තු Software එක දැන්ම Install කරන්න එපා.

මේ ගත්තු උත්සහයෙන් යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා. මං මේ වෑය කල කාලයට වෑදගත් ලිපියක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න. තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා..
machan..
ReplyDeleteme blog ekanam godak usefull...
thnxxxxxxxxx
@Hash jay
ReplyDeletethanx යාලු.. ඔයාලගේ comment මට ලොකු ශක්තියක් දිගටම post ලියන්න. දිගටම මාත් එක්ක රැදිල ඉන්න. comment එකට ගොඩක් ස්තූතියි!!
ela... try karala balamu! thnx
ReplyDelete@Anonymous
ReplyDeleteela.. try karalama kiyanko. getaluwak thibunoth kiyan. thanx for acomment!!!
සීරියල් එක වැඩ නැතෝ !
ReplyDeleteela ela try kala bt "cobiextra" dammama invalid kiyanawa
ReplyDelete@Aditha & Shameera
ReplyDeletewenna behe machan... mata hodata weda! {""} ekkada demme???? nikanma cobiextra kiyala dhiyan
http://freebiesoft.wordpress.com/2010/11/02/free-1-year-cyberghost-vpn-premium-subscription-serial-number/
එල මචන්.. වැඩේ ගොඩ. එත් මචෝ මේක use කරන විදියත් ටිකක් කිඋවොත් තමා හොඳ.. maxxxx...
ReplyDeleteyako uba copy karana apa.. www.tipslk.com akan
ReplyDelete@Anonymous
ReplyDeleteඅයියෝ මචන්.. මට කගෙන්වත් copy කරන්න ඕනේ නැහැ. copy කරලා දාලත් නැහැ. මගෙන්නම් ඕන තරම් නම් copy කරල තියෙන්වා. එත් මට එව ගැන කතා කරන්න ඕනේ නැහැ. අනික මම මේ post එක මගේ මහන්සියෙන් ලියපු එකක්. මගේ ලිපියේ මං ඔයිට වඩා දෙයක් ලියල තියෙන්වා. idea එක එක වුණාට එක ඊට වඩා වැඩි ඩෙයක් මගෙ තියෙන්වා. post එකක් දැක්ක පලියට එක copy යක් කියල ලියන්න කලින් ටිකක් හොයල බලන්...
@ලාංකීය බ්ලොග් කියවනය
ReplyDeleteබොහොම ස්තූතියි ලාංකීය බ්ලොග් කියවනය!!!!! ඔයාලගේ මේ comment එක මට ලොකු ශක්තියක්!!!
thanxx
ReplyDelete@Anonymous
ReplyDeletethanx a lot machan....!!
@sriniranjana
ReplyDeleteur welcome saho... thanx for a comment!
@Chamara
ReplyDeleteOk mchan.. මං එ ගැන ඉදිරි ලිපියකින් දාන්නම්! එල. thanx මචං comment එකට..
machan password eka kochchara digata dammath password not secure kiyala watenawane
ReplyDelete@Anonymous
ReplyDeleteමචං මට හරියටම හිතා ගන්න බැහැ ඔතන තියෙන තත්වය මොකක්ද කියල. එත් උබ මෙහෙම try කරලා බලන්. Password එකක් strong වෙන්නේ එක දික් වෙන තරමට නෙමේ. උඹ අකුරු සහ ඉලක්කම් යන දෙකම කවලමේ දියන්.. බොහෝ දුරට හරියන්න පුළුවන්.
man ehemath karala baluwa eth hariyanna ban
ReplyDelete@Anonymous
ReplyDeleteඅනේ මන්ද මචන්.. මටත් හිතගන්න බැහැ මොකක්ද වෙලා තියෙන්නේ කියල..
මටත් කියන්න තියෙන්නේ ඒකමයි code expired
ReplyDelete