Wednesday, November 3, 2010

කැමතිද Facebook එකේ Pending Friend Request, Remove කරගන්න...??

ඔයාල කවුරුත් දන්න Facebook ගැනයි අද මාතෘකාව. මේක ඉතිං අපි කාටත් නැතිවම බැරි දෙයක්නේ. facebook ගැන නොදන්න කෙනෙක් ඉන්න බැහැනේ. නොදන්න කෙනෙක් ඉන්නව නම් ජිවත් වෙලත් වෙලත් වැඩක් නැහැ. එහෙනම් වැඩි කථා නැතුව වැඩේට බහිමු. මේකයි සීන් එක. අපි කවුරුත් fb එකේ friend's ලා ඇඩ් කරගන්න friend request දානවනේ. එත් ඒ හැම request එකක්ම accepet වෙනවද??? accepet නොවෙන හැම request එකක්ම pending විදියට ගොඩ ගැහෙනවා. හරියට phone වල වගේ. ඕන්න ඕකයි ප්‍රශ්නේ!!!!! එකට විසඳුමක් ගැන තමයි අද මං කියන්න යන්නේ... (මේක දන්න අය ඇති, එත් නොදන්න අයටයි මේ) මේ ක්‍රමය Chrom, Firefox යන දෙකටම ලෝබ නැතුව use කරන්න පුළුවන්.

Google Chrom සඳහා....
මේ extensions එක install කරගන්න. එකට මෙතන ක්ලික් කරන්න. පස්සේ browser එක restart කරන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියට facebook ලෝග් වෙන්න. වැඩේ වෙලා ඇති.... facebook ලෝග් වෙනවත් එක්කම මෙහෙම welcome msg එකක් එවි. එ කියන්නේ වැඩේ හරි..

Mozilla Firefox සඳහා...
මුලින්ම මේකට මේ Add-on එක install කරගන්න. එකට මෙතන ක්ලික් කරන්න. පස්සේ browser එක restart කරන්න. ඊට පස්සේ මේ Script එක install කරගන්න. එකට මෙතන ක්ලික් කරන්න. දැන් වැඩේ වෙලා තියෙන්නේ. පස්සේ සාමාන්‍ය විදියට facebook ලෝග් වෙන්න.

මං මේකේ screenshoot ටිකකුත් දාල ඇති. බලලා වැඩේ අල්ල ගන්නකො. තවදුරටත් pending විදියට තියෙන අනව්‍යය friend request remove කරන්න, අපි යවන request එක යහළුවා accepet කලාද, නැත්නම්  ignored කලාද කියල දැනගන්න, friend request mange කරන්න වගේ ගොඩක් දේවල් කරගන්න පුලුවන්.   මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙවි. එ ගැන වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.  එහෙනම් වැඩෙ කරල බලන්න. මොකක්හරි ගැටළුවක් වුනොත් කියන්නකො...










පින්තූර පැහැදිලි නැත්නම් එක උඩ ක්ලික් කරන්න.

14 comments:

  1. What a useful post machan. I have removed my 582 pending requests. Now I'm genuine fb profile owner :D

    ReplyDelete
  2. ගොඩක් තැන්ක්ස් මචන් !!!! මන් මගේ ප්‍රොෆයිල් එකේ ගොඩක් රික්වෙස්ට් අයින් කළා !!! නියම බ්ලොග් සටහනක් !!!!

    ReplyDelete
  3. machan,
    this is something really useful. Thanks a lot for sharing...

    Cheers,
    /G

    ReplyDelete
  4. comment වලට බොහොම ස්තූතියි!!!! ඉස්සරටත් වටින කියන post දන්නම්..

    ReplyDelete
  5. really good ...Thanks a lot for sharing.

    ReplyDelete
  6. ස්තුතියි කොල්ලෝ...... මේක නම් ප්‍රයෝජනවත්

    ReplyDelete
  7. @Anonymous
    thanx මචෝ.... comment එකට බොහොම ස්තූතියි!!

    ReplyDelete
  8. @කාංචන දිනූක
    එල එල.. comment එකට බොහොම ස්තූතියි සහෝ.. දිගටම ‍රැඳිල හිටං..

    ReplyDelete
  9. gindara thanks yalu wada karanawa 875 ain kalathanx



    PCW

    ReplyDelete
  10. @PCW
    appatasiri!!! 875!! podi nehe. ela macho. thanx for a comment..

    ReplyDelete