Saturday, November 6, 2010

Youtube Video කෙළින්ම MP3 විදියට බාගමුද!!!!!

               ඔන්න මං අද කියන්න යන්නේ අපි කවුරුත් හොඳට දන්න හඳුනන Web Site එකක් ගැන. එ තමා Youtube!!! අනිවාර්යායෙන් ජංජාලය භාවිතා කරන කෙනෙක් නම් මේ අඩවිය ගැන නොදැන ඉන්න බැහැ. එ තරමටම ජනප්‍රියයිනේ.. කවුරුත් දන්නවනේ Youtube කියන්නේ ලොකේ තියෙන ඕනෑම Video එකක් නොමිලේම බලන්නත්, නොමිලේම Upload කරන්නත් පුලුවන් Entertainment Web Site එකක් කියලා. පොඩ්ඩක් හිතන්න මේ ගැන... අපිට ඕන වුනොත් youtube එකේ තියෙන video එකක audio track එක, ඒ කිවුවේ mp3 file එක ගන්න ඕන වුනොත් අපි මොකද කරන්නේ??? මුලින්ම එ FLV Video එක Download කරගෙන මොකක් හරි Converter එකක් පාවිච්චි කරල mp3 format එකට convert කරගන්න එකයි. හිතෙන්නේ නැද්ද එක මහ කරදර, වේලාව යන වැඩක් කියලා!!!! ඔන්න ඕකට හරි සරල විසඳුමක් දෙන්නයි මේ හදන්නේ...

     මේකෙන් පුළුවන් Video එක Download කරගන්නෙ නැතුව Net එකේ ඉදගෙනම Direct කෙලින්ම mp3 file එක අපේ PC එකට Save කරගන්න. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න... http://www.youtube-mp3.org/

ඊට පස්සේ පහල තියෙන විදියට වෙබ් පි‍ටුවක් පෙනේවි...




    මේකේ කො‍ටු කරල තියෙන තැන ඔයාලට Download කරගන්න ඕන කරන Video එකේ ලිපිනය(Link එක) ඇතුළත් කරන්න...


        
        පස්සේ Convert Video කියන තැන ක්ලික් කරන්න. එතකොට පහළ තියෙන විදියට තවත් වෙබ් පි‍ටුවක් පෙනේවි.




         ඊටපස්සෙ එහි Download යන්න ක්ලික් කිරිමේන් ඔබට අවශ්‍ය Video එකේ mp3 format එක ඔයාලගේ PC එකට Save කරගන්න පුළුවන්.

           කොහොමද වැඩේ...! හරි Simple නේද... එහෙනම් ඔයාලත් Try කරල බලන්න.



මේක දන්න අයත් ඇති. මෙය හුදෙක් නොදන්නා අයගේ දැනගැනිම සඳහා පිණිසයි!!!

5 comments:

  1. Mcn Sira Wadak ............. Patta .................. Thx Thx Thx ..........

    ReplyDelete
  2. good work bro.....

    ReplyDelete
  3. niyamawadak matchan !!!!!!!!!!
    ela ela ela........:)

    ReplyDelete
  4. niyama wadak matchan kale!!!!!!!!!!
    ela ela ela...:)

    ReplyDelete
  5. comment දාමු හැමොටම ගොඩාක් ගොඩක් thanx.. ඉස්සරටත් ‍රැඳිල ඉන්නකො...

    ReplyDelete