Monday, November 15, 2010

ලොව වේගවත්ම Graphic processor ය නිකුත් වුණා...!


                ඔන්න අද මං අලුත් News එකක් ගෙනවා. මේක නම් ගොඩක්ම Game ගහන්නම ඉපදුන අයට වැදගත් වෙන News එකක්. අපි කාටත් Game ගහන පිස්සුව තියෙනවනේ... (මට නම් ඒක උපරිමයි....!!!) එහෙනම් මේකත් දැනගෙන ඉන්නකො...

          දැනට ලොව මෙතෙක් නිපදවුණු වේගවත්ම ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරය නිපදවීමට Nvidia සමාගම සමත් වෙලා තියෙනවා. මේක නිල වශයෙන් වෙලඳ පොළට නිකුත් වුනේ ගතවුණු November 9 වෙනිදා. මෙය අඩංගු මීලඟ පරම්පරාවේ නවතක ග්‍රැ‍ෆික් කර්ඩ් එක නම් කරල තියෙන්නේ NVIDIA's GeForce GTX 580 නමින්. මිට කලින් නිකුත් වුණු GeForce GTX 480 වඩා 14%ක් සාර්ථකත්වයක් මෙහි තුළ තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේකේ විශේෂත්වයක් විදියට තාපය පිට කිරිම සඳහා නවතම VCCS (Vapor Chamber Cooling System) තාක්ශණය යොදාගෙන තියෙනවා. තව කිවුවෙත් මේකේ සාම්ප්‍රදායික ප්‍රොසෙසර් fan එකට අමතරව ජලයද යොදාගෙන තියෙනවා.


NVIDIA's GeForce GTX 580 ප්‍රොසෙසරය අනෙක් ප්‍රොසෙසරස් හා සැසදීමෙදි....


                 කොහෙමෙන් කොහොම වුනත් මේකේ ගාණ තමා ඉවසන්න බැරි.! එ සඳහා අන්තර්ජාලයේ විවිධ මිල ගණන් ඉදිරිපත් කරල තිබුනත් එහි අවම අගය ලෙස සඳහන් වෙන්නේ $499 ක් කියලයි.(Rs-55000+) එත් මේ වන විට මිල තවත් වැඩි වෙලා කියලයි ආරංචිය. ලෝක ආර්ථිකයේ හැටි ඔහොමලු...



මං හිතනවා මේ post එක ඔයලට වැදගත් එකක් වෙයි කියල. යන්න කලින් ඔයාලගෙ අදහසකුත් මෙකට එකතු කරල යන්න..

Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....

10 comments:

  1. ane aththata kawada ekak ganna lebevida manda...

    ReplyDelete
  2. me wain game gahanne koheda bn api

    ReplyDelete
  3. ඔක්කොම හොදයි ගැන තමයි දිරවන්න බැරි

    ReplyDelete
  4. @Anonymous
    moko beri! heta unath ganna puluwan. salli thiyenwanam... :-D

    ReplyDelete
  5. @Anonymous
    eka nam aththa sahooo.. mewata apita thawa kalpa kalantharayak balan inna wevi. comment ekatha thenx machan

    ReplyDelete
  6. @Lahiru Oshan
    ela.. thanx මචං comment එකට!

    ReplyDelete
  7. @අඳුරු ජාලයා [ DarKneT ]
    hehe.. මං හිතන්නේ සහෝදරය ඔය ගාණ ගැන කියන්නේ. මචෝ ඕක දිරවනවා තියා කටට දා ගන්නත් අමාරු සයිස් එකක් තියෙන්නේ... comment එකට බොහොම thanx මචං.. එල

    ReplyDelete
  8. meka ganna eka nam heenayak ......

    ReplyDelete
  9. @Mithila
    ya... eka sebewa! labana athmediwath balamu. comment ekata bohoma thanx sahooo!

    ReplyDelete