Wednesday, July 16, 2014

Payoneer master card අත්වැල

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක බෙදාගන්න අලුත් topic එකක් ගෙනාව ඒ තමයි payoneer card.මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම. ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි.

                              
         


මේ vedio එක  Payoneer Service එක ගැන සහ ලංකාව සහ Payoneer ගැනයි. ඊලග පෝස්ට් එකේදී Payoneer  Debit Master Card ගන්නෙ කොහොමද Card Activate කරන්නෙ කොහොමද කියලත් ඊට පස්සෙ පෝස්ට් වල තව දුරටත් Payoneer Debit Card එක, Payoneer Service එක ගැන කියලා දෙන්නම්.

සුබ දවසක්

Saturday, July 5, 2014

ඔන්න යලිත් Lkmagz blogspot update වෙන්නයි යන්නේ.

ඇත්තම කිව්වොත් මේ දවස් වල ගොඩක් මහන්සි  වෙලා ජොබ් එක කරන්න උනා..මුල් කාලේ ටිකක් කට්ට තියනවනේ... ඒකනිසා බ්ලොග් එකවත් බලන්න වෙලාවක් තිබුනේ නෑ..දැන් තමයි නිදහසක් සෙට් උනේ..ඉතින් යාලුවනේ සිදු උන අතපසු වලට සමාවෙන්න ඕනා..ඔන්න මම අයෙත් ඔයාලා වෙනුවෙන් ලියන්න පටන් ගත්තා..කියන්නනම් දේවල් ගොඩක් තියනව අලුත් දේවල් ගැන එහෙනම්  අපි අලුත්ම පොස්ට් එකකින් හමුවෙමු

සුබ දවසක්