Wednesday, November 17, 2010

වැඩි කරදර නැතුව Youtube Video බා ගමු..!!! (No Software)


               Youtube කියන්නෙ අපිට නුහුරු නුපුරුදු වචනයක් නෙමෙයිනේ. එ නිසාම අදත් එ සම්බන්ධයෙන් පොඩි Post එකක් දාන්න ඕනේ කියල හිතුනා.. Youtube ගැන මං මීට කලිනුත් ලිපියක් දැම්ම. එක කියවන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න. සාමාන්‍යයෙන් අපි Youtube එකේ තියෙන Video එකක් බා ගන්න කොච්චර වද විදිනවද... මං මේකෙන් හොඳට බැට කාල තියෙනවා..ලෝකේ නැති Software පාවිච්චි කළා. RealPlayer, Orbit, IDM, etc... වගේ දේවල්. 

                එත් ගොඩ කාලයක් කරගෙන යන්න බැරි උනා. මොකක් හරි ලෙඩක් ආවා. ඉතින් මේක හැමදමත් හරියන්නැ කියල ටිකක් ජංජාලයේ  මේ ගැන හොයල බැලුව. එතකොට තම මේ ක්‍රමේ සෙට් වුණේ. ගොඩක් දුරට වැඩේ සාර්ථකයි..! මේ වෙනකං කිසි ප්‍රශ්ණයක් වුනේ නැහැ. මේකේ විශේෂත්වය වෙන්නේ අපිට ඕන කරන Video එක ඕන Format එකකින් (FLV, 3GP, MP4, AVI), ඕන Quality එකකින් (Low, Medium, High) ‍තෝරා බේරා ගෙන Download කරගන්න පුළුවන්. වැඩේ හරි Simple!!!! එහෙනම් කරල බලන්න. මෙහෙමයි කරන්නේ...

01. මුලින්ම අපිට ඕන කරන Video එකේ URL එක ගන්න. මේ විදියට...


02. ඊට පස්සේ එ URL එක මේ විදියට සකස් කරගන්න. youtube.com කියන තැනට ඉස්සරහින් kick කියල දාන්න. (,,,,,kickyoutube.com,,,,,,,) මෙන්න මේ වගේ...


03. URL එක සකස් කරගත්තට පස්සේ enter කරන්න.

04. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා Download කරන්න ඕන Type එක. එක ඔයලාගේ කැමැත්තට ‍තෝරල Video එක Download කරගන්න..


      ඔන්න එච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලත් Try කරල බලන්න. අමුතුවෙන් Software දා ගන්න ඕනේත් නැහැ.  එහෙනම් ඔයාලට මේ ලිපිය වැදගත් වුනා නම් comment එකක් දාල යන්න. ගැටළුවක් තියෙන්වනම් එකත් ලියන්න.

       Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....

20 comments:

  1. @Anonymous
    එල... thank u soooo mach machan comment ekata!

    ReplyDelete
  2. ම්.....නරකම නෑ වැෙඩ්

    ReplyDelete
  3. @දුෂාන්
    ඔව් මචං.. වැඩේ හෙන ලේසියි.. එල!!! thanx මචං comment එකට!

    ReplyDelete
  4. @Anonymous
    එලම තමා... ගොඩක් ස්තූතියි මචං comment එකට..

    ReplyDelete
  5. එකත් හොඳයි තමයි.මම www.keepvid.com එකට ගිහින් තමයි මේ වැඩේ කරේ. Thanks.... machooo..

    ReplyDelete
  6. elama tama mcn thxxxxxxxxxxxxxxxxxxx

    ReplyDelete
  7. තාක්ෂණය වැඩිය දන්නෙ නැති මටත් කරන්න ඇහැක් වැඩක් වගේ. ස්තූතියි .....

    ReplyDelete
  8. @සු
    ම්... ඔව් යාලු. මේක හෙන ලේසි ක්‍රමයක්.. වෙන වෙන ස්යිට් වලට බඩගාන්න ඕනේත් නැහැ. එල. thanx මචෝ.. comment එකට!!!

    ReplyDelete
  9. @Anonymous
    Ur welcome machoo.. comment එලට බොහොම ස්තූතියි!!

    ReplyDelete
  10. @Anonymous
    thanx machan.. elaaa..

    ReplyDelete
  11. @Anonymous
    thanx for lot machan.. ela

    ReplyDelete
  12. @wath
    එල මචං.. බොහොම ස්තූතිය් comment එකට. මේ ලිපිය උඹට ප්‍රයෝජනයක් උනා නම් එක තමා මගෙත් සතුට. එල. දිගටම ‍රැඳිල හිටං..

    ReplyDelete
  13. මමත් මේ ගැන ලිව්වා kiss කියල දැම්මත් download කර ගන්න පුළුවන්.
    මෙතනින් වැඩි විස්තර

    ReplyDelete
  14. @සිංහල අඩවිය
    එල.. thanx මචං අපිත් එක්ක අදහස් බෙදා ගත්තට. මාත් ඕක දැනගෙන හිටියේ නැහැ. බොහොම ස්තූතියි!!!!

    ReplyDelete
  15. Niyamai sahodaraya............

    ReplyDelete
  16. @Anura k
    ur welcome saho... thanx for a comment!

    ReplyDelete