Friday, October 29, 2010

ඇස් පිනා යන අලුත්ම Tattoo කලාව...


අද මං ඔයාලට දෙන්න හදන්නේ අමුතුම විදියේ news එකක්. ඔන්න ඉතින් මේක බලලා මට බනින්න නම් එපා මේ මොන මළ ජරාවක්ද කියල...! කොහොම වුනත් මේක තම අලුත්ම Body Art එක. Tattoo ක්‍රමයක් කිවුවොත් හරියටම හරි. මේක දැක්කාම මට නම් හිතෙන්නේ ගොඩාක් වියදම් වෙන, ටිකක් රිදෙනව ඇති කියලයි. hikz...


ඔයාලගේ අදහසුත් මේකටම එකතු කරල යන්නකො...

2 comments:

  1. මෙහෙමත් කරගන්න මිනිස්සු ඉන්නවනේ...

    ReplyDelete
  2. @Princess Thushy
    එක තමා මචෝ.. පිස්සු නැත්නම් හොඳ මුන්ට....! thnax සහෝ comment එකට

    ReplyDelete