Wednesday, December 22, 2010

Facebook වලට තවත් අභියෝගයක්...!!

                 ම්... ඔන්න අදත් මං ඔයාලට අලුත් News එකක් ගෙනාව. ඔයාල දන්නවනේ මං ගෙන්නේ එසේ මෙසේ News නෙමේ කියලා. අපි කාටත් වැදගත්ම වෙන News එකක් තමා මං කිවුවෙත් කියන්නේ. නැතුව අනං මනං වල් පල් නෙමේ. ඉතින් ඔන්න අද මං ගෙනවා අලුත් News එකක්. එ වෙන මුකුත් ගැන නෙමෙයි, Social Network ගැනයි. Social Network කියපු ගමන් අපි කාටත් ඉතින් මතක් වෙන්නේ Facebook නේ.. එක ඉතිං අවිවාදයෙන් පිළිගන්න ඕන දෙයක්නේ. ඇත්තටම Facebook...

Thursday, December 2, 2010

Fileserve Premium Account එකක් නොමිලේම..!!!

                 Hi යහළුවේ.. කොහොමද ඉතිං.. ඔන්න අදත් මං ඔයාලට අලුත් news එකක් අරන් ආවා. ඔන්න එහෙනම් අහගන්නකො.. දන්නවද.. මේ දවස් වල මගේ PC එකේ නිතරම වෙන දෙයක් තියෙනවා. එ තමා Download..! පැය 24 මොනා හරි file එකක් Download වෙනවා. එ ඇයි කියලා ඔයාල දන්නවද... මොකද මට තියෙනවනේ Fileserve Premium Account එකක්. කියල වැඩක් නැහැ. එලම තමා.. ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න. එ කිවුවේ ඔයාලටත් නොමිලේම Fileserve...

Wednesday, December 1, 2010

Firefox Sidebar එකට Google Talk එකතු කර ගමු..!!

                       ඔන්න අදත් මන් ඔයාලට පොඩි Trix එකක් හරං ආවා. අපේ යහලුවෝ ගොඩාක් කැමතියිනේ Chat කියන වචනේට. Chating කිවුවොත් මුකුත් ඕනේ නැහැනේ. අනික Chat කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ Facebook. එ මොකද අපි කගෙත් Chating අතරේ ප්‍රමූඛයා Facebook නිසායි. Facebook එකට අමතරව අපි දන්න හොඳම Chating Services එක මොකක්ද කියල ඇව්වොත් මං නම් කියන්නේ Google විසින් කරගෙන යන GTalk කියලා....

Tuesday, November 30, 2010

Adobe ගැන නොදන්න කතාවක්...!!! (Offline Installer)

                    ඔන්න අද මං කියන්න යන්නේ තවත් අලුත් කථාවක්. මන් හිතානවා ඔයාල කවුරුත් මේ ගැන උනන්දු වෙයි කියල. මොකද මේක මට ගොඩාක් ගැටළුවක් වුණු දෙයක්. (ඔයාලටත් එහෙමම වෙන්න ඇති) ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න.                මං මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Adobe product එකකට offline installer එකක් ගන්නෙ කියලා. ටිකක්...

Sunday, November 28, 2010

මෙන්න මගේ අලුත් වැඩ ටිකක්..!!!

                           කොහොමද යහලුවේ... දැන් ඉතිං ඔයාල මාව ටිකක් හොඳට දන්නව ඇතිනේ. මෙච්චර දවසක් මගේ අඩවියට පිවිසි ඔයාලට ගොඩාක් ස්තූතියි!! එ වගෙම ඉස්සරාටත් ඇවිත් මව බලල එහෙම යන්න. ඔන්න අද නම් මං ඔයාලට අලුතෙන් මුකුත් ගෙනාවේ නැහැ. එත් මං අද කියන්න යන්නේ මං කරපු දෙයක් ගැන. මේ දේට ඔයාලගේ කැමැත්ත අකමැත්ත මට ඕන වෙයි. මුලින්ම කියන්න ඕනේ මං මගේ Header එක වෙනස් කලා.. ඔය site එක උඩින්ම...

Friday, November 26, 2010

OS කිහිපයක් එක්ක සෙල්ලම් දාමුද....!!!

                               අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් දෙන්නයි යන්නෙ!!!!!! සමහරක් විට ඔයාල මේ ගැන දන්නවත් ඇති. නොදන්නවත් ඇති. දන්න නොදන්න හැමෝම එහෙනම් අහගන්නකො... අද මං කියන්න යන්නේ OS ගැන (Operating Systems) පොඩි කථාවක්. ඔයාල කවුරුත් දන්නවනේ Machine එකකට OS එකක් නැතුවම බැහැ කියලා. Machine එකක් OS එකක් නැතුව වැඩ කරන්නෙම නැහැ. එක ඕන පොඩි එකෙක්...

Wednesday, November 24, 2010

Proxy සඳහා ආරක්ෂාකාරී අදේශකයක්..!!!!

              මට අද හිතුන ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කථා කරන්න. සමහරක් අය මේ දේට ගොඩක් කැමති වෙයි. එ මොකද කියල ඔයාලම හිතල බලන්නකො. අද මාතෘකාව තම Proxy!. අපේ ජංජාලය පාවිච්චි කරන ගොඩක් යාළුවේ Proxy භාවිතා කරනවා. එ මොකටද කිවුවොත් එක එක Site වලට යන්න, තව තව හොර වැඩ වලට, එහෙමත් නැත්නම් කරන්න දෙයක් නැතිම තැන Proxy use කරන අය ඉන්නවා. කොහොම වුනත් මේ දේවල් වැරදි නැහැ. මොකද තාක්ශණය තියෙන්නේ උඩ බලාන් ඉන්න නෙමෙයිනේ.    ...

Tuesday, November 23, 2010

"Not Responding" වලට තිතක් තියමු...!

                        ම්.. දවස් දෙක තුනකින් ලිපියක් දාන්නත් බැරි වුනා. මේ දවස් ටිකේම වැඩ ටිකකට හිර වෙලා හිටියේ. ඔන්න ඒ හැම දෙයක්ම ඉවරයක් කරල පොඩි ලිපියක් දාන්න හිතුනා. මේක Windows වල පොඩි Trix එකක්. කවුරුත් මේකට කැමති වෙයි. මොකද මේ දේට අපි කවුරුත් මුහුණපාල තියෙන නිසා. මේකයි සීන් එක. ගෙදර PC එකක් තියෙනවනම් Not Responding කියන වචනේ අමුතු දෙයක් නෙමේ. කවුරුත් හොඳට දැකල පුරුදු error massage...

Friday, November 19, 2010

Mouse එක වෙනුවට නහය භාවිතා කරමු...!!!!

                                          අද මං කියන්න යන්නේ අලුත්ම Software එකක් ගැනයි. එ වගේම මේක ගොඩක්ම අලුත් News එකකුත් වෙවි. මේකයි සීන් එක, ඔයාල ඔයාලගේ PC එක වැඩ කර කර ඉන්න ගමන් mouse එක එකපාරටම වැඩ කරන්නේ නැති වුනොත් මොකෝ කරන්නේ??????? වෙන මොනා කරන්නද ඉතින් උඩ බලන් ඉන්න තමා වෙන්නේ. මට නම් එ වේලේට තමා mouse එක හදපු උන්ගේ අම්මලා සිහි...

Wednesday, November 17, 2010

වැඩි කරදර නැතුව Youtube Video බා ගමු..!!! (No Software)

               Youtube කියන්නෙ අපිට නුහුරු නුපුරුදු වචනයක් නෙමෙයිනේ. එ නිසාම අදත් එ සම්බන්ධයෙන් පොඩි Post එකක් දාන්න ඕනේ කියල හිතුනා.. Youtube ගැන මං මීට කලිනුත් ලිපියක් දැම්ම. එක කියවන්න ඕනේ නම් මෙතන ක්ලික් කරන්න. සාමාන්‍යයෙන් අපි Youtube එකේ තියෙන Video එකක් බා ගන්න කොච්චර වද විදිනවද... මං මේකෙන් හොඳට බැට කාල තියෙනවා..ලෝකේ නැති Software පාවිච්චි කළා. RealPlayer, Orbit, IDM, etc... වගේ දේවල්.    ...

Monday, November 15, 2010

ලොව වේගවත්ම Graphic processor ය නිකුත් වුණා...!

                ඔන්න අද මං අලුත් News එකක් ගෙනවා. මේක නම් ගොඩක්ම Game ගහන්නම ඉපදුන අයට වැදගත් වෙන News එකක්. අපි කාටත් Game ගහන පිස්සුව තියෙනවනේ... (මට නම් ඒක උපරිමයි....!!!) එහෙනම් මේකත් දැනගෙන ඉන්නකො...           දැනට ලොව මෙතෙක් නිපදවුණු වේගවත්ම ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරය නිපදවීමට Nvidia සමාගම සමත් වෙලා තියෙනවා. මේක නිල වශයෙන් වෙලඳ පොළට නිකුත් වුනේ ගතවුණු November 9 වෙනිදා....

Sunday, November 14, 2010

Facebook Hacking වලින් බේරෙන්න මෙන්න විසඳුම..!!!!

               ඔන්න අයෙත් Facebook ගැන ලිපියක් ලියන්න හිතුනා.. මොකද කලින් ලියපු ලිපියට ගොඩක් ප්‍රතිචාර තිබුණා. (එක බැලුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.) මේ ලිපිය ඔයාලට ගොඩක් විශේෂ වෙයි. මොකද මේක ලියවෙන්නේ Facebook Hacking ගැන...!! මේ දවස් ටිකේ මට අහන්න වැඩියෙන්ම අහන්න ලැබුණු වචනයත් ඕකම තමා.. ගොඩක් අය මගෙන් මේ ගැන ඇවුවා. ඇත්තටම මං FB Hacking ගැන වැඩි යමක් දන්නේ නැහැ. එත් එකෙන් බේරෙන ක්‍රමයක් ගැන නම් දන්නවා....