
අද මං ඔයාලට දෙන්න හදන්නේ අමුතුම විදියේ news එකක්. ඔන්න ඉතින් මේක බලලා මට බනින්න නම් එපා මේ මොන මළ ජරාවක්ද කියල...! කොහොම වුනත් මේක තම අලුත්ම Body Art එක. Tattoo ක්‍රමයක් කිවුවොත් හරියටම හරි. මේක දැක්කාම මට නම් හිතෙන්නේ ගොඩාක් වියදම් වෙන, ටිකක් රිදෙනව ඇති කියලයි. hikz... ඔයාලගේ අදහසුත් මේකටම එකතු කරල යන්නකො...