Wednesday, July 16, 2014

Payoneer master card අත්වැල

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක බෙදාගන්න අලුත් topic එකක් ගෙනාව ඒ තමයි payoneer card.මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම. ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි.                                වීඩියෝව...

Saturday, July 5, 2014

ඔන්න යලිත් Lkmagz blogspot update වෙන්නයි යන්නේ.

ඇත්තම කිව්වොත් මේ දවස් වල ගොඩක් මහන්සි  වෙලා ජොබ් එක කරන්න උනා..මුල් කාලේ ටිකක් කට්ට තියනවනේ... ඒකනිසා බ්ලොග් එකවත් බලන්න වෙලාවක් තිබුනේ නෑ..දැන් තමයි නිදහසක් සෙට් උනේ..ඉතින් යාලුවනේ සිදු උන අතපසු වලට සමාවෙන්න ඕනා..ඔන්න මම අයෙත් ඔයාලා වෙනුවෙන් ලියන්න පටන් ගත්තා..කියන්නනම් දේවල් ගොඩක් තියනව අලුත් දේවල් ගැන එහෙනම්  අපි අලුත්ම පොස්ට් එකකින් හමුවෙමු සුබ දව...

Wednesday, December 22, 2010

Facebook වලට තවත් අභියෝගයක්...!!

                 ම්... ඔන්න අදත් මං ඔයාලට අලුත් News එකක් ගෙනාව. ඔයාල දන්නවනේ මං ගෙන්නේ එසේ මෙසේ News නෙමේ කියලා. අපි කාටත් වැදගත්ම වෙන News එකක් තමා මං කිවුවෙත් කියන්නේ. නැතුව අනං මනං වල් පල් නෙමේ. ඉතින් ඔන්න අද මං ගෙනවා අලුත් News එකක්. එ වෙන මුකුත් ගැන නෙමෙයි, Social Network ගැනයි. Social Network කියපු ගමන් අපි කාටත් ඉතින් මතක් වෙන්නේ Facebook නේ.. එක ඉතිං අවිවාදයෙන් පිළිගන්න ඕන දෙයක්නේ. ඇත්තටම Facebook...

Thursday, December 2, 2010

Fileserve Premium Account එකක් නොමිලේම..!!!

                 Hi යහළුවේ.. කොහොමද ඉතිං.. ඔන්න අදත් මං ඔයාලට අලුත් news එකක් අරන් ආවා. ඔන්න එහෙනම් අහගන්නකො.. දන්නවද.. මේ දවස් වල මගේ PC එකේ නිතරම වෙන දෙයක් තියෙනවා. එ තමා Download..! පැය 24 මොනා හරි file එකක් Download වෙනවා. එ ඇයි කියලා ඔයාල දන්නවද... මොකද මට තියෙනවනේ Fileserve Premium Account එකක්. කියල වැඩක් නැහැ. එලම තමා.. ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න. එ කිවුවේ ඔයාලටත් නොමිලේම Fileserve...

Wednesday, December 1, 2010

Firefox Sidebar එකට Google Talk එකතු කර ගමු..!!

                       ඔන්න අදත් මන් ඔයාලට පොඩි Trix එකක් හරං ආවා. අපේ යහලුවෝ ගොඩාක් කැමතියිනේ Chat කියන වචනේට. Chating කිවුවොත් මුකුත් ඕනේ නැහැනේ. අනික Chat කියපු ගමන් අපි කාටත් මතක් වෙන්නේ Facebook. එ මොකද අපි කගෙත් Chating අතරේ ප්‍රමූඛයා Facebook නිසායි. Facebook එකට අමතරව අපි දන්න හොඳම Chating Services එක මොකක්ද කියල ඇව්වොත් මං නම් කියන්නේ Google විසින් කරගෙන යන GTalk කියලා....

Tuesday, November 30, 2010

Adobe ගැන නොදන්න කතාවක්...!!! (Offline Installer)

                    ඔන්න අද මං කියන්න යන්නේ තවත් අලුත් කථාවක්. මන් හිතානවා ඔයාල කවුරුත් මේ ගැන උනන්දු වෙයි කියල. මොකද මේක මට ගොඩාක් ගැටළුවක් වුණු දෙයක්. (ඔයාලටත් එහෙමම වෙන්න ඇති) ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා හදා ගන්න.                මං මේ post එකෙන් ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද Adobe product එකකට offline installer එකක් ගන්නෙ කියලා. ටිකක්...

Sunday, November 28, 2010

මෙන්න මගේ අලුත් වැඩ ටිකක්..!!!

                           කොහොමද යහලුවේ... දැන් ඉතිං ඔයාල මාව ටිකක් හොඳට දන්නව ඇතිනේ. මෙච්චර දවසක් මගේ අඩවියට පිවිසි ඔයාලට ගොඩාක් ස්තූතියි!! එ වගෙම ඉස්සරාටත් ඇවිත් මව බලල එහෙම යන්න. ඔන්න අද නම් මං ඔයාලට අලුතෙන් මුකුත් ගෙනාවේ නැහැ. එත් මං අද කියන්න යන්නේ මං කරපු දෙයක් ගැන. මේ දේට ඔයාලගේ කැමැත්ත අකමැත්ත මට ඕන වෙයි. මුලින්ම කියන්න ඕනේ මං මගේ Header එක වෙනස් කලා.. ඔය site එක උඩින්ම...