ඔන්න අයෙත් Facebook ගැන ලිපියක් ලියන්න හිතුනා.. මොකද කලින් ලියපු ලිපියට ගොඩක් ප්‍රතිචාර තිබුණා. (එක බැලුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.) මේ ලිපිය ඔයාලට ගොඩක් විශේෂ වෙයි. මොකද මේක ලියවෙන්නේ Facebook Hacking ගැන...!! මේ දවස් ටිකේ මට අහන්න වැඩියෙන්ම අහන්න ලැබුණු වචනයත් ඕකම තමා.. ගොඩක් අය මගෙන් මේ ගැන ඇවුවා. ඇත්තටම මං FB Hacking ගැන වැඩි යමක් දන්නේ නැහැ. එත් එකෙන් බේරෙන ක්‍රමයක් ගැන නම් දන්නවා. සිංහලෙන්ම කිවුවොත් Facebook Privacy හදාගන්න ක්‍රමයක්. කවුරුත් කැමතියිනේ තමන්ගේ Account එක පරිස්සම් කරගන්න. එකටයි මේ... එහෙනම් වැඩේට බහිමු.. මේකේ ක්‍රම 2ක් තියෙනවා. කැමතිනම් ක්‍රම දෙකම අනුගමනය කරන්න පුළුවන්. එකේ කිසි ගැටළුවක් නැහැ.
මුලින්ම FB එකට Log වෙලා Account Settings කියන තැනට යන්න.. එතකොට පහල තියෙන විදියට පෙන්නයි...ඔය මම රතුවෙන් කොටු කරල තියෙන ඒවා තමයි වැදගත්ම වෙන්නේ. එකේ තියෙන පලවෙනි කොටුව.. එ කිව්වේ Security Question එක Change කියන තැන ක්ලික් කරන්න.
එතකොට මෙහෙම පෙනේවී. ඔතන ඔයාල කැමති ප්‍රශ්නයක් තෝරල එකට හරියන උත්තරෙත් දෙන්න. ඔය Security Question එක, එකම එක වතාවයි Account එකකට Display වෙන්නෙ. ඒක Active කලාම අයේ කවදාවත්ම ඔයාලට එක වෙනස් කරන්නවත්, Undo කරන්නවත් බෑ.. .වෙන කාටවත් ඔයාලගෙ Account වලට ඇතුලු වෙන්නවත් බැහැ ඒ දුන්න ප්‍රශ්නයයි උත්තරෙයි දන්නෙ නැත්නම්. ඔයාලගෙ Password එක Guess කරල ගහන්න හැදුවොත් මේ ප්‍රශ්නය ඔයාගෙන් අහනව. බැරිවෙලාවත් Hack උනා කියමු. එතකොට ඔයාට ආයෙත් Account එක ගන්න පුලුවන් මේක දුන්නම. ඒ නිසා අමතක වෙන්නෙ නැති සහ කාටවත් Guess කරන්න බැරි විදියට ප්‍රශ්නයට උත්තරය දෙන්න... මේ විදියට කලාට පස්සේ ආයෙත් ඔයාලට ඒ Option එක පෙන්නන්නෙ නැහැ කියන එක හොඳින් මතක තියාගන්න!
02. ක්‍රමය...
ඊළඟ එක තමයි ගොඩාක්ම වැදගත් එක.ඒ කියන්නෙ Account Security කියන එක. එකෙත් කලින් වගේම Change කියන තැන ක්ලික් කරන්න. එ Option එක Active කලාම වෙන Computer වලින් Log in වෙන්න බැහැ ඔයාලගෙ Account එකට. එහෙම Log වෙනවනම් එකට ඔයාලගේ Computer එකේ Name(ID) එක දැනගෙන ඉන්න ඕනේ.
ඔයාලගේ Computer Name(ID) එක දන්නේ නැත්නම් My Computer වල Right Click කරල Properties ගියාම බලා ගන්න පුළුවන්. ඔයාල හරි කවුරු හරි Account එකට Log in වෙන්න හදනකොට Computer ID එක අහනව. ඒ නිසා Email , Password දැනගත්තත් කියල වැඩක් නැහැ. Account එකට කාටවත්ම Log in වෙන්න බැහැ. ඔයාගෙ Computer එකෙන් යනකොට නම් ID අහන්නෙ නෑ හැබැයි. ඒ Option එක නම් ඕනිම වෙලාවක වෙනස් කරන්න පුලුවන් එකක්.
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ගොඩක් අමාරු දෙයක් නෙමේ. ඉතින් ආයේ කවුරුත් දුක් වෙන්න ඕන වෙන එකක් නැහැ කියල මං හිතනවා. එහෙනම් ඔයාලට මේ ලිපිය වැදගත් වුනා නම් comment එකක් දාල යන්න. ගැටළුවක් තියෙන්වනම් එකත් ලියන්න.
Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....
thnx 4 da information...
ReplyDeleteඑල එල.....
ReplyDeleteමමත් මේ එය වැඩේ හොය හොය හිටියෙ...
maxxxxxxxxa!!!!!!!!!!!!!!!!! tnq bro
ReplyDelete@Anonymous
ReplyDeleteur welcome machan! comment ekata bohoma thanx...
tnx dude...:)
ReplyDelete@Hash jay
ReplyDeleteඑල.. FB Account එක බේරගන්නවා කියන්නේ ජිවිතයක් බේර ගන්නවා වගේ තමා.. thanx මචෝ comment එකට..
@mayon
ReplyDeletecomment එකට බොහොම ස්තූතියි සහෝ...
@Anonymous
ReplyDeletecomment ekata bohoma thanx machoooo..
Thanks Thilina thanks thanks
ReplyDeleteane pin siddawenawa ;) thnku
ReplyDeleteitz really gud idea
ReplyDelete@S
ReplyDeleteමේ පිං බලයෙන් මට දෙව්ලොව සැප ලැබේවා...!!! thanx der comment එකට. ගොඩ ගොඩක් ස්තූතියි.
@Anonymous
ReplyDeleteIdea එකක් විතරක් නෙමේ. කරලත් බලන්න. කොහොම වුනත් comment එකට බොහොම thanx der...
hi thanx 4 u r msg machaaaaan
ReplyDelete@Anonymous
ReplyDeleteur welcome machan! comment ekata bohoma thanx...
ඔහොම දෙයක් වුන නිසා මන් FB එක වැහුවත් එක්ක.බොහොම ස්තූතියි....
ReplyDeletemachn mama umbalata podi advice ekak dennam fb hackwalin berennanum kalin fb hack karana hati danagena hitapan ,,
ReplyDeletefb hack karana lesima wada walin ekak thami social engineering eken berena eka gana thami mama hithanne me post eke thiyenneth (post eka serama kiyawanna welawak une na )
1-social engineering
precautions:- dnt use any of the given sequrity questions always make ur own sec que
kawadawth katawath umbalage sec que eka answer eka kiyawenna ida thiyanna epa
2-phishing
umbala meka gana danatamath dannawa athi et nodanna ayth athine ,,e ayatai me kiyanne
phishing waladi api fake login page ekak hosting server ekakata upload karala hack karanna ona kenawa api upload karapu link eken log karaganna ona ,,phishing pages anduraganna harima lesi ,,oyagollanta karanna thiyenne login page eke address eka balana eka withtharai ,adress eka www.facebook.com walin patan ganna ekak nemeinum e link eken fb log wenna epa ,,
3-desktop phishing
mekennnum galawenna tiakak amarui ,,mekedi oyalage system file ekak hacker edit karnawa ,,hacker eyagema server ekek hadala eyage machine eke phishing page eka upload karagena e link eke ip address eka ape system file eke www.facebook.com address eka request kalama load wena widiyata hadanawa ,, eka nisa meken berenna amarui
4-keyloggers
keyloggerswalin ape machine ekaka wena onama deyak hacker kenekta balaganna puluwan ,,api type karana hamadeyakma eyata ganna puluwan ,, habai godak antivirus walin keyloggers detect karanawa ,, keyloggerswalin berenna thiyena thawa kramayak thami login wena kota on screen keyboard eka use karana eka ,,
5-direct ip hack
direct ip hack ekak unothnum ithin srryma thami
eththakota hackerta ape machine eke ona deyak karanna puluwan wenawa ,, ehema unoth oyalage saved password serama hackerta ganna puluwan e nisa oyalata wadagath sites kisima ekaka password save karala thiyanna epa ,,
mmm
thawa maththak una welawaka awith kotala yannam
ehenum api giya
@Princess Thushy
ReplyDeleteබොහොම ස්තූතියි මචන් comment එකට.. මේ ලිපිය කාට කාටත් ප්‍රයෝජනයක් වුනනම් එක මටත් සතුටක්.. එල!
@funterchicka
ReplyDeleteඅපිත් එක්ක අදහස් බෙදා ගත්තට ගොඩාක් ස්තූතියි සහෝ.... ගොඩක් වටින Comment එකක්! ලොකු දෙයක් දැනගත්ත... එල. එත් මචෝ,, එක දෙයක් කියන්න ඕනේ.. කාගෙවත් FB Account Hack කරන්න කලින් තමන්ගේ දේ රැකගෙන ඉන්න එක තමා වඩා හොඳ. කොහොම වුනත් comment එකට ගොඩාක් thanx...
thamage eka hack wena widiya dangena inna epayaaaaaaaa
ReplyDelete;)))
@funterchicka
ReplyDeleteඅනේ මචෝ, උබ කියන්නේ තමන්ගේ FB Account එක Hack වෙනකං ඔන්න ඔහේ බලන් ඉන්න කියලද? පොඩ්ඩක් හිතාන්... ඊට කලින් අපි අපේ ආරක්ෂාව සපයා ගන්න ඕනේ!
wteva kolla ,,it's your choice,,
ReplyDeletegoodluck everbody
atthatama thanks ..............rly niyamai
ReplyDelete@Anonymous
ReplyDeleteබොහොම ස්තූතිය් comment එකට. මේ ලිපිය උඹට ප්‍රයෝජනයක් උනා නම් එක තමා මගෙත් සතුට. එල. දිගටම රැඳිල හිටං...
එක අදහසක් නෙමේ. දේකම දැනගන්නවා නම් ගොඩම තමා.තැන්කු
ReplyDeleteදෙන්නටම...........lkmagz ඇන්ඩ්...funterchicka
@Sam
ReplyDeleteඔව් එකත් ඇත්ත. දෙපැත්තම දැනගෙන ඉන්න එක තමා හොඳම දේ.. එල. මට කෙසේ වෙතත් ඔයාල දෙන්නට නම් ගොඩක් thanx.. sam & funterchicka