Hi යහළුවේ.. කොහොමද ඉතිං.. ඔන්න අදත් මං ඔයාලට අලුත් news එකක් අරන් ආවා. ඔන්න එහෙනම් අහගන්නකො.. දන්නවද.. මේ දවස් වල මගේ PC එකේ නිතරම වෙන දෙයක් තියෙනවා. එ තමා Download..! පැය 24 මොනා හරි file එකක් Download වෙනවා. එ ඇයි කියලා ඔයාල දන්නවද... මොකද මට තියෙනවනේ Fileserve Premium Account එකක්. කියල වැඩක් නැහැ. එලම තමා.. ඉතින් මං හිතුවා මේ දේ ඔයාලත් එක්ක බෙදා ගන්න. එ කිවුවේ ඔයාලටත් නොමිලේම Fileserve Premium Account එකක් ගන්න කියල දෙන්න. එතකොට ඔයාලටත් පුලුවන් හිතේ හැටියට Downloading කරන්න. හිතාගන්නකො මේ නත්තල ආරම්භයත් එක්ක ඔයාලට දෙන පොඩි තෑග්ගක් කියලා. ඉස්සරාට තව තව එව දෙන්නම්..
ඕන්න යාළුවේ මේ දේට මුලින්ම ඕන කරන්නේ Firefox අලුත්ම Update එක. එක ඉතින් කරගන්න ඔයාල දන්නවනේ.. නොදන්න අයට Help > Check for Update තෝරන්න...
Firefox අලුත්ම Update එක දා ගත්තට පස්සේ මෙන්න මේ Addon එක දා ගන්න...
දැන් Firefox වල tools > cookie editor බලන්න. එතකොට Window එකක් පෙන්න ගනිවි මෙන්න මේ වගේ.. එ Window එක උඩ filter bar එකක් තියෙනවා. ඒකේ fileserve කියලා සර්ච් කරන්න. දැන් එන ලිස්ට් එකේ PHPSESSID කියලා තියෙන ලයින් එක double click කරන්න.
එතකොට තවත් Window එකක් එවි. එකේ content කියන එක පහළ රූපයේ තියෙන විදියට වෙනස් කරන්න. mpe98qud63hun72vovu6nvg1r0 දැන් Save කරන්න..
දැන් වැඩේ හරි. නැවත පිටුව refresh කරලා My Account ගිහින් බලන්න.. මෙන්න මේ වගේ පෙනේවි.. කොහොමද වැඩේ...!!!
නිකං හරි මේ විදියට වැඩ කලේ නැත්නම්, එ කිවුවේ PHPSESSID කියන එක හොයාගන්න නැත්නම් මෙහෙම කරන්න. අලුතින් Cookie එකක් Add කරගන්න. එතන මෙන්න මේ විස්තර දෙන්න..
name: cookie
content:IfQKtV%2Bs5oBZ9eQBVJeKnbuiJVcpIXcIClceVD3b6mEdc1vX Fy2QpD9bF%2BmQiEHNU0kW5x8FwPZBroHDh%2FzKzOVtSpnscf E2XBY3HQEuno07ZBj8DfNFACMLCX9ync
Host:: fileserve.com
ඔන්න දැන් ඔක්කොම හරි. ඔයාලටත් දැන් Fileserve Premium Account එකක් තියෙනවා. තව දෙයක් තමා මේක දෙසැම්බර් 24 වෙනකම් තමා වලංගු. එ නිසා ඊට කලින් පුලුවන් තරම් පාවිච්චි කරන්න. ආයේ පසුතැවිලි නොවෙන්නම. එ වගේම මේ දේට අපි මුලින් දාපු bookmark එකෙන්ම log වෙන්න. එතකොට තමා වැඩේ සාර්ථක..
එහෙනම් යහළුවේ මේ ගත්තු උත්සහයෙන් යාලුවන්ට ප්‍රයෝජනයක් වුනා නම් , ඒ ගෑන පොඩි සටහනක් comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා. මං මේ වෑය කල කාලයට වෑදගත් ලිපියක් නිර්මාණය කලා කියලා හිතනවා නම් ඒ බව පෙන්නුම් කරන්න. තමන්ට තව දුරටත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒවාට මං නොපෑකිලිව උත්තර දෙන්න මං සෑදි පෑහෑදි ඉන්නවා..
Internet Money තාමත් අවිශ්වාසද???? එහෙනම් ඒ සම්බන්ධයෙන් ඇති ලිපි පෙළ කියවන්න මෙතන ක්ලික් කරන්න....
elaneeeeee.. thanx machan
ReplyDelete@Anonymous
ReplyDeletehehe.. බොහොම ස්තූතියි මචන් comment එකට...
ela niyameta weda macho................. thankzzzzzzzzzzz
ReplyDeletethanks machan
ReplyDeletethanks very much.... very very thanks.....you are the grate man........
ReplyDelete@-HacKrisH- | හැක්ක්‍රිෂ්
ReplyDeletethanx මචන්... ගොඩාක් ගොඩාක් ගොඩාක්... ස්තූතියි comment එකට!!!
@Hiran
ReplyDeletethanx for a comment! and thanx for all..
@Anonymous
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ... comment එකට!! මේ දේවල් ඔයාලට ප්‍රයෝජනයක් වුනා නම් එක මටත් සතුටක්.. එල!
fileserver walin software movie ganna web site monawada.. dena danna machan thanks..GWSK
ReplyDelete@Anonymous
ReplyDeletemenna me site walin ubata ona karana ona deyak fileserver walin ba ganna puluwan..
http://www.archivetr.net/
http://rapid4all.org/
http://th3scene.com/
mita amatharawa me site walin oyalata onama deyak hoyaganna puluwan.. (fileserver walata amatharawa - megaupload, mediafire, hotflie, RapidShare)
http://www.filestube.com/
http://www.filecrop.com/
බොගොම ස්තූතී මචන්.ගොඩක් අලුත් දෙයක්ගැන දැනගත්ත
ReplyDeleteyeeaaaaah thnxxx alot maxxa it worked
ReplyDeletethnxxxxxxxx mchn......
ReplyDelete@Lasindu Nadishan | Admin - www.Slbloggs.com
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ... comment එකට!. මගේ බලපොරොත්තුවත් ඔයලාට අලුත් දෙයක් දෙන්න තමා.. thanx
@maduranga karunanayake
ReplyDeleteur welcome saho... thanx for a comment!
@Anonymous
ReplyDeleteඑල මචන්.. comment එකට බොහොම ස්තූතියි!
shaaaa elaaa its worked thanxxxxx machan!!:)
ReplyDelete@chathura
ReplyDeletehehe... ela. thanx machan comment ekata..
එල මචෝ එල,සුපිරි වැඩක් තැන්කූ තැන්කු...!
ReplyDeleteelazzzzzzz....im gonna rox Fileserve...with dialog hsdpa...thanks......
ReplyDeletenice...it worked machan...niyami.thnX for the Christmas gift...hhahaha :)
ReplyDelete@ravinrosh
ReplyDeletethanx සහෝ... ගොඩක් ගොඩක් thanx.. දිගටම මාත් එක්ක ඉඳන්..
@mithun
ReplyDeleteela ela... thanx a lot machan....!! keep it up!
@sHaFeR + FiOnA
ReplyDeletehehe.. thanx machan... මං හිතන්නේ මේක තමා දැනට මගේ සාර්ථකම ලිපිය.. එකට උදව් කරපු හැමෝටම ගොඩක් thanx.. තව Christmas gift ගොඩක් තියෙනවා යාලු.. දිගටම මාත් එක්ක ඉඳන්..
නියම kicks වැඩක්...ඔහොම යමු.........
ReplyDelete@Lahiru
ReplyDeleteඑල මචන්.. comment එකට බොහොම ස්තූතියි!
බොහෝම තෑක්ස් යාලුවා මගේ ගිනි හිවල නියමෙට වැඩේ කළා. ආ ඒත් ගිනි හිවලා 4 අලුත් එකේ වෙනත් විදිහකට ඕක කරන්න ඕනි. ඔන්න ඒනම් ආයෙත් තැන්ක්ස්.
ReplyDeleteමේ මගේ අකව්න්ට් එකනෙවෙයිනේ. ඒකියන්නේ අපි හැමෝම පාවිච්චි කරන්න එකම අකව්න්ට් එකද?
ReplyDelete@ruwan my blog
ReplyDeletecomment එකට ගොඩාක් ස්තූතියි සහෝ... ඔව්, සහෝ කිවුව හරි.. අපි පාවිච්චි කරන්න්නේ වෙන කෙනෙක්ගෙ account එකක්. අපේම එකක් නෙමේ. එත් එකේ කිසි ගැටළුවක් නැහැ. හොඳට වැඩ කරන්නවා... කිසි කරදරයකුත් නැහැ..
තරැ..5 සුපිරි
ReplyDeleteතරැ 5යි..සුපිරි..
ReplyDeletethanks yalu
ReplyDelete